නවතම පුවත්

අලියා පයින් ගැහුවාට එරෙහිව දුරකතනය නාදවෙයි

අසංක

අසංක

සමගි ජනබලවේගයෙන් නාම යෝජනා භාරදුන් 99 දෙදෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සමගි ජනබලවේයේ ප්‍රධානීන් තීරණය කර ඇත.

සාමාජිකත්වය අත්හිටවූ බවට මෙතෙක් කිසිවෙකුටත් ලිඛිතව දැනුම් දී නොමැති බවද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටී

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය සමගි ජනබලවේගය සමග සිටින අතර එක්සත් ජාතික පක්ෂය බලහත්කාරයෙන් සිය අරමුණු ඉටුකර ගැනීමේ උත්සහයක නිරත වෙමින් ඇති බවද හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්නායක මහතා ප‍්‍රකාශ කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා