සේවා අවශ්‍යතාවක් මත නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකු මාරු කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබාදී තිබේ.