නවතම පුවත්

සෙනසුරාද දින තැපැල් කාර්යාල වැසේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා මාස තුනක කාලයකට තැපැල් කාර්යාලය

සෙනසුරාදා දිනයේදී වසා තැබීමට තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක්

සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ පිළිබඳව තැපැල් වෘත්තීය සමිති සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ බවත් මාස තුනක කාලයක්

සඳහා දුෂ්කරතාවයට මුහුණ දෙන ලෙසත් ඔහු සඳහන් කළේය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා