වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 20ක් ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබේ.
ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය පරිදි මැතිවරණ කොමිසමේ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව පහත නම් සඳහන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරිවරුන් මෙලෙස මාරු කර යවා තිබේ.