නවතම පුවත්

මහවිරු සැමරුම් සිද්ධියකට හිටපු මන්ත්‍රී ශිවාජිලිංගම් අත්අඩංගුවට

අසංක

අසංක

උතුරු පළාතේ හිටපු මන්ත්‍රීවරයකු වන එම්.කේ. ශිවාජිලිංගම් මහතා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ් වැල්වටිතුරෙයි අම්මාන් කෝවිල්අඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ය.

2018 වර්ෂයේදී මහවිරු සැමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්