නවතම පුවත්

ඇමරිකාවේ කොරා්නා ආසාදිතයන් ලක්ෂ තිහ ඉක්මවයි – සුවය ලැබු ගණන ලක්ෂ 11 ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තිස් ලක්ෂ පනස් දහස ඉක්මවා තිබේ.

දත්තවලට අනුව අද (09දා) අලුයම වනවිට එම අගය පැවතුණේ 3,051,427ක් ලෙසිනි.

එමෙන්ම වෛරසය ආශ්‍රිතව එරට සිදුව තිබූ මරණ සංඛ්‍යාව 132,256ක් දක්වා ඉහළ ගොස් ඇති බවද දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදිතයන්ගෙන් ලක්ෂ 11ක් පමණ මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද එම දත්ත වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා