2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.
මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්දව පැමිනිලි සහ තොරතුරු ලබාදීම සඳහා ද පහසුකම් සලසා ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.
මෙම මෙහෙයුම් මැදිරිය දුරකථන අංක හා විද්යුත් තැපැල් ලිපිනය පහත දැක්වේ.