කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරෝනා රෝගීන් 196 හමුවී තිබේ.
ඒ අනුව මේ පිට වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තහවුරු වූ නව කොරෝනා ආසාදිතයන් ගණන 252 කි.