නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් ගණන ගෙවීගිය පැය 24 වාර්තා වෙයි

අසංක

අසංක

මෙරට තුළ දිනක් ඇතුළත වැඩිම නව කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගෙවීගිය පැය 24 තුළ වන අතර එලෙස තහවුරුවූ ආසාදිතයන් ගණන 256 කි.

වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ අද පෙරවරු 10න් අවසන් වූ ගෙවී ගිය පැය 24 තුළ මෙම රෝගීන් වාර්තා වූ බවයි.

ඔවුන්ගෙන් 253 දෙනෙකුම කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන් ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ අයයි.

AI
න්‍යෂ්ටික අවි පාලනය AI අතට ගනියි ද ?
Covid India
ඉරානය ගැන ඉන්දියාවේ ප්‍රකාශය මෙන්න !
image-6
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගිය ISIS ත්‍රස්තයින් ගැන තොරතුරු රැසක් හෙළිවේ !
inflat
ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක් !
image-4
ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍යවේදීන් කණ්ඩායමක් දිවයිනට ! 
CENTRA
භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි !
samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !