ඉන්දියාව තුල කොරෝනා වෛරස ව්‍යාප්තිය සුලඟ හරහාද සිදුවන්නේදැයි සොයා බැලීමට එරට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් විශේෂ පර්යේෂණයක් ආරම්භ කර ඇත.
කොරෝනා වෛරසය ඉන්දියාව තුල සුළගින්ද ව්‍යාප්ත විය හැකි බවට මතුව ඇති සැකයක් පදනම් කර ගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙ.
රට තුළින් රෝගීන් වාර්තා වන ප්‍රවණතාව සැලකීමේදී මෙම සැකය මතුව ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසති
වාතයෙන් කොරෝනා වෛරසය සම්පේ‍්‍රෂණය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට සැක මතු කර තිබෙ