නවතම පුවත්

තත්ත්වය නරක් වුණොත් යළි පාසල් වැසීමට සූදානම් – රජය

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් යලි සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවලට නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටී.

වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අධ්‍යාපනය ලබන සිසුන්ගේ, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ අනෙකුත් සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩල සෞඛ්‍යාරක්ෂාව සහතික කිරීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සහ සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරින් සම්බන්ධ කර ගනිමින් තොරතුරු මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත. ඒ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය.

අමාත්‍යංශය නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා