නවතම පුවත්

අභිෂේක්ගෙන් පසු ඓශ්වර්‍යා සහ දියණියටත් කොරෝනා

අසංක

අසංක

බොලිවුඩ් සුරූපි නිලි ඓයිෂ්වර්යා රායි බච්චන් සහ ඇයගේ දියණියට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඓශ්වර්‍යාගේ මාමණ්ඩිය වන
බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් බච්චන්ට සහ ඇගේ සැමියා වන අභිෂේක් බච්චන්ට වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හෙළිවිය.

කෙසේවෙතත් ඡායා බච්චන්ට තවමත් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි නැත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි