නවතම පුවත්

මෙරට මත්ද්‍රව්‍ය නිවාරණයට ජපානයෙන් මිලියන 340ක්

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් රුපියල් මිලියන 340 ක ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය පියවර ගෙන ඇත

මීට අදාළ ගිවිසුම් සඳහා මෙරට ජපාන තානාපති අකිරා සුගියමා මහතා සහ මුදල්ආ ර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස් ආටිගල මහතා විසින් අද දින අත්සන් තැබීන

ජපන් රජය ජයිකා ආයතනය හරහා ශ්‍රී ලංකා පොලීසියේ ධාරිතා වර්ධනය කිරීමට ,පුහුණු වැඩසටහන් දැනටමත් ක්‍රියාත්මක කර ඇති අතර , ජපන් රජය තීරණය කර ඇත්තේ නීති විරෝධී මත්ද්‍රව්‍ය මෙරටට ගලා ඒම අවම කිරීම සඳහා අමතර ආධාර ප්‍රදාන ඉදිරියටද ලබාදීමටය .

මෙම ව්‍යාපෘතිය යටතේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට භාවිතා කල හැකි නවීනතම උපකරණ රැසක් ශ්‍රී ලංකාවට ලබාදීමටද ජපාන රජය පියාර ගෙන ඇත

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි