නවතම පුවත්

නාවික හමුදාපති ධූරයට වයිස් අද්මිරාල් නිශාන්ත උලුගෙතැන්න මහතා පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අභිනව නාවික හමුදාපති ධූරය සදහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි කරන නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.

නාවික හමුදාපති අද්මිරාල් පියල් දි සිල්වා මහතා අද (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

මේ අනුව නිශාන්ත උලගෙතැන්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි හමුදාපති ලෙස පත්වෙනු ඇත.

 

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා