නවතම පුවත්

අමෙරිකාව හොංකොං රාජ්‍යත් අත්හරී

අසංක

අසංක

හොංකොං රාජ්‍යය සමග පවතින සමීප ද්වීපාර්ශවික සබඳතා අත්හැරීමට අමෙරිකාව තීරණය කර ඇත.

චීනය ඉකුත් දා හොංකොං සම්බන්ධයෙන් වන නව නීතියක් සම්මත කර ගැනීම හේතුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හොංකොං සමග පවතින සමීප සබදතා අතහැරීම සම්බන්ධයෙන් වන විධායක නියෝගයට ද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අත්සන් තබා ඇත.

මීට අමෙරිකානු කොංග‍්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය හිමිව ඇත . ඒ අනුව ඉදිරියේදී අමෙරිකාවෙන් හොංකොං වෙත කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ විශේෂ ආර්ථිකමය සැලකිල්ලක් නොලැබෙන බව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අවධාරණය කර ඇත,

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි