නවතම පුවත්

මහබැංකු වංචාවේ චූදිතයින්ට මුදල් විශුද්ධිය යටතේත් විමර්ශන

අසංක

අසංක

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු අට දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශනය කරන බව නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 12 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස.කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද නියෝග කර ඇත.

නඩුවේ සැකකරුවන් වන අර්ජුන් ඇලෝසියස්, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස් හා කසුන් පාලිසේන ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අද අධිකරණය හමුවේ පෙනී සිට ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා