නවතම පුවත්

ස්පාඤ්ඤයට දෙවැනි කොරෝනා රැල්ලක්

අසංක

අසංක

ස්පාඤ්ඤය තුළ කොරෝනා දෙවන රැල්ලක් මතුවෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමගමෙම තත්වය මතුව ඇති බව සඳහන් වේ.

ඉන් 894 දෙනෙකුම වාර්තාවන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන් වන අතර ඒ අනුව බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15ක් යනතුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටය.

අද සිට ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ 40ක් නිවෙස්වලට කොටුවන බව මාධ්‍ය වාර්තා කර ඇත.

ස්පාඤ්ඤය යනු කොරෝනා වෛරසය පාලනයකට නතු කල යුරෝපා රටක් ලෙස සලකයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි