නවතම පුවත්

කොරෝනා හැදුණු කන්දකාඩු උපදේශකවරයෙකුට සුවයි

අසංක

අසංක

කොරෝනා ආසාදනය විමෙන් කොළඹ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු මේ වනවිට සුවය ලබා නිවසට පැමිණි ඇති බව වාර්තාවේ.

හබරාදුව, හිනටිගල ප‍්‍රදේශයේ පදිංචි උපදේශකවරයෙකු මෙසේ සුවය ලබා ඇත.

මෙම උපදේශකවරයාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි කළ PCR පරික්ෂණයේදී ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඉන් පසු ඔහු ප‍්‍රතිකාර සඳහා කොළඹ IDH රෝහල වෙත ඇතුළත් කෙරුණු අතර මෙම උපදේශකවරයාගේ බිරිද ඇතුළු සමිප ආශ‍්‍රිතයින් 21 දෙනෙකු ලබන බදාදා (22) දෙවැනි වරටද PCR පරික්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇත.

ඔවුන්ගේ පළමු PCR පරික්ෂණයේ දී මෙම උපදේශකවරයාගේ සමිප ආශ‍්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවි ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා