නවතම පුවත්

ලබන සතියේ සිට බස් ධාවනය 50%කින් අඩු කිරීමට බස් හිමියෝ සූදානමක

අසංක

අසංක

බස් රථ ධාවනය ලබන අඟහරුවාදා සිට සියයට 50කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එම තීරණයට අනුව ඇතැම් මාර්ගවල සංඛ්‍යාත්මකව බස් රථ ධාවනය 50%කින් අඩු කිරීමට කටයුතු කරන අතර ඇතැම් මාර්ගවල ධාවනය වන වාර ගණන 50%කින් අඩුකිරීමට කටයුතු කරන බවත් එම සංගමය සඳහන් කර ඇත.

බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා සහනාධාරායක් ලබාදීමට හෝ ගාස්තු ඉහල දැමීමට අවසර දෙන තුරු මෙම ක්‍රියාමාර්ගය නොනවත්වන බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා