නවතම පුවත්

අගෝස්තු 1 වැනිදා රට පුරා පෙරපාසල් විවෘත කෙරේ

අසංක

අසංක

අගෝස්තු මස පළමු වනදා සිට මෙරට සියලු පෙර පාසල් නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඒ බව සඳහන් කර ඇත.

කැබිනට් මණ්ඩලයේදී පෙර පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ බව ද අමාත්‍යවරිය එහිදී පවසා ඇත.

අගෝස්තු මස 1 සිට දිවයින පුරා පෙර පාසල් නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේදී අධ්‍යාපන අමාත්‍යාංශයත්, අධ්‍යාපන අමාත්‍යතුමාත් එකඟත්වය පළ කළ කර ඇත .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා