නවතම පුවත්

පරිසර උෂ්ණත්වය වැඩිවෙද්දී හදවත් රෝග වැඩිවෙන බව සොයාගැනේ

අසංක

අසංක

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හා හදවත් රෝග අතර ඍජු සබඳතාවයක් ඇති බව ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ඒ අනුව පරිසර උෂ්ණත්වය ඉහල යාමත් සමග හදවත් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයද ඉහල යන බව මෙම විශේෂඥයින් සොයාගෙන ඇත.

මේ වනවිට ලොව පුරා රටවල හදවත් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහල යමින් පැවතීමට වතමන්දේශගුණික විපර්යාසයන් බලපාන බවද මෙම පර්යේෂණය හරහා සොයාගෙන ඇත

මීට අමතරව මෙසේ ගෝලීය උණුසුම ඉහල යාම හරහා තවත් බෝ නොවන රෝග රැසකට මග පෑදිය හැකි බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්