නවතම පුවත්

කොරෝනාවට එරෙහි රුසියානු එන්නත ලියාපදිංචියටත් සූදානම්

අසංක

අසංක

කොරෝනා වයිරසයට එරෙහිව මොස්කව්හි වසංගත රෝග හා ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ ජාතික පර්යේෂණ මධ්‍යස්ථානය නිෂ්පාදනය කරන ලද නවතම එන්නත එළඹෙන අගෝස්තු 12 දින ලියාපදිංචිකිරීමට සූදානම් කර ඇති බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මේ අනුව අගෝස්තු 15 දින වන විට එන්නත සිවිල් පරිහරණයට ලබා දිය හැකි බවද රුසියානු පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

මෙම එන්නත ප්‍රථමව වැඩි අවදානම් කණ්ඩායම් සඳහා ලබාදීමට රුසියානු රජය බලාපොරොත්තු වන අතර . ඒ අනුව ගුරුවරුන්, වෛද්‍යවරුන් හා සිවිල් සේවකයන් ඇතුළු 1500 කට අධික පිරිසකට එන්නත පළමු අදියරේ දී ලබා දීමට නියමිතය.

පළමු මාස 4, 5 තුළ එන්නතෙහි ඵලදායිතාවය පරීක්ෂා කෙරෙනු ඇති බවත්, ඉන් අනතුරුව 2021 ජනවාරි හෝ පෙබරවාරි මස වන විට එන්නත මහජනතාව අතරට පත් කළ හැකි බවත් රුසියානු බලධාරීන් සඳහන් කර ඇත

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!