නවතම පුවත්

පාර්ලිමේන්තු මහලේකම්ගෙන් මන්ත්‍රී 223ටම දැනුම්දීමක්

අසංක

අසංක

9 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන් වෙත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ ලබන 20 වැනිදා පෙරවරු 9.30ට ඇරඹෙන පාර්ලිමේන්තු නව සැසිවාරයට සහභාගී වන ලෙසයි.

ගැසට් කරන ලද මහමැතිවරණයෙන් තේරී පත්වූ සහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 223 දෙනා වෙත මෙම දැනුම් දීම කර ඇත.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !