නවතම පුවත්

ශ්‍රීලනිපය-පොහොට්ටුව එක් කර මහින්දට බාරදෙන්න යෝජනාවක්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ කර, එහි නායකත්වය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසිනි.

හිටපු ජනාධිපති වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද මෙම සුදුසු තනතුරක් ලබා දීමට අගමැතිවරයා කටයුතු කරනු ඇති බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත .

කොලොන්නේ පවතී ජනහමුවකදී නානායක්කාර මහතා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !