අද සිට රට පුරා පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනු දෙයි.
ඒ අනුව දින 4ක් ගතවන තුරු කලාප වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.
ඒ අනුව පස්වරු 6-7 හෝ 7-8 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත.