කෝච්චි පෙට්ටි – කාර් මෙරට තුළ හදන අයට රජයේ සහය

Picture of අසංක

අසංක

 

දුම්රිය මැදිරි හා මෝටර් රථ මෙරටදී නිෂ්පාදනය සඳහා දේශීය ආයෝජකයින්ටද වැඩි අවස්ථාවක් හා සහයෝගයක් ලබාදීමට රජය සැලසුම් කර ඇත

මේ වනවිටත් ඒ සඳහා දේශීය ආයෝජකයින් පිරිසක් උනන්දුවෙන් සිිටින බව ද වාහන නියාමනය, බස්රථ ප‍්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මාධ්‍ය වෙතපැවසීය

මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතිය ඉහළ නැංවීම, සිය අමාත්‍යාංශයට පැවරෙන ප‍්‍රධානතම කාර්යය බවද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා මෙහිදී පැවසීය