9 වැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුනි.
කථානායක ධුරය සඳහා ඔහුගේ නම යෝජනා කරන ලද්දේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
එය ස්ථිර කරන ලද්දේ මන්ත්‍රී රංජිත් මමද්දුමබණ්ඩාර මහතා විසිනි.