නවතම පුවත්

බෝට්ටුවෙන් මැති සබයට ආ මන්ත්‍රී මෙන්න…

අසංක

අසංක

නව වැනි පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ ආරම්භ වූ මංගල සැසිවාරයට සහභාගි වීම සඳහා එක්තරා මන්ත්‍රීවරයෙක් නිවසේ සිට බෝට්ටුවකින් මැති සබයට පැමිණි ආකාරය අපට දැකගන්නට හැකි විය.

ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රී මධුර විතානගේ මහතා තම නිවසේ සිට බෝට්ටුවකින් පාර්ලිමේන්තුව වෙත පැමිණි ආකාරයයි.

 

ඡායාරූප උපුටා ගැනීම – ළහිරු හර්ෂණ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා