නවතම පුවත්

ලොව පුරා කොරෝනා මරණ 796,000 ඉක්මවයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන 6.30 වන විට ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,848,150 ක් බව worldometers.info  වෙබ් අඩවිය වාර්තා කරනවා.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 796,332 ක් බවද එම වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 15,502,781 පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා