නවතම පුවත්

මෛත්‍රීට ඉහළ තනතුරක් දෙන්න අනුමැතිය ලැබුණා – දයාසිරි

අසංක

අසංක

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට, විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව රජය ඉහළ තනතුරක් ලබාදීමට සැලසුම් කර ඇත.

දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා පැවැත්වෙන බවත් රජයේ සියලු පාර්ශවවල අනුමැතිය ඊට ලැබී ඇති බවත් ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා අප වෙබ් අඩවියට පැවසීය.

එසේම රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව ඒ සදහා කමිටුවක් පත් කර ඇති බවත් ජයසේකර මහතා පැවසීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා තෝරා පත්කරගෙන ඇත

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා