නවතම පුවත්

අවුරුදු 12ට වැඩි දරුවන්ට මාස්ක් අනිවාර්යයි – WHO

අසංක

අසංක

වැඩිහිටියන් සමාජයේ ගැවසෙන ප‍්‍රදේශවලදී වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ද මුඛ ආවරණ පැළදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නවතම මාර්ගෝපදේශනය හරහා අවධාරණය කර ඇත.

එමෙන්ම එක් එක් රටවල් විසින් සහ එක් එක් ප‍්‍රදේශ ආශි‍්‍රතව ප‍්‍රකාශයට පත් කර ඇති විශේෂ සෞඛ්‍ය නිර්දේශවලටද දරුවන් අනුකූල කළ යුතු බව එහි අවධාරණය කර ඇත

. මුඛ ආවරණ පැළඳීම මෙන්ම ඒවා ඉවත් කිරීමද වැඩිහිටියන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කර තිබේ

බොහෝ අවස්ථාවලදී වැඩිහිටියන් සමාජයේ ගැවසෙන විට මුඛ ආවරණ පැළඳ සිටිනු දැකගත හැකි වුවද දරුවන්ට මුඛ ආවරණ පළඳින ආකාරයක් දැකගත නොහැකි බවද මෙම මාර්ගොපදෙශනයේ දැක්වේ .

දරුවන්ට වෛරසය ආසාදනයවීමට හැකි සම්භාවිතාව සම්බන්ධයෙන් නිශ්චිත කරුණු වාර්තා නොවුණද නව යොවුන් වියේ පසුවන පිරිස් වෙත වෛරසය ආසාදනයවීමේ සම්භාවිතාවක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි