නවතම පුවත්

පුරන් කුඹුරු අස්වද්දන්නත් හමුදාවට

අසංක

අසංක

පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාවට ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බව ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මාධ්‍ය වෙත පැවසීය.

මේ අතර මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ වී කිලෝවක් රුපියල් 50 ක සහතික මිලක් යටතේ මිලදී ගැනීමටයි නියමිතව ඇති බවද ඒ මහතා පැවසීය.

පළමු අදියර යටතේ මෙවර යල කන්නයේ වී අස්වැන්නෙන් මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 2 ක් මිලදී ගැනීමට නියමිතය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා