නවතම පුවත්

සංචාරක ආකර්ෂණය ඇති අලුත් ස්ථාන 2600ක්

අසංක

අසංක

සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්,සංචාරක ආකර්ෂණය 2,600ක් අලුතින් හඳුනාගැනීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

එම ස්ථාන කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවය අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය.

ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිනීම ආරම්භ වීමත් සමග මෙම ස්ථාන 2,600 සංචාරක ආකර්ෂණ ලෙස වර්ධනය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුලින් එක්වර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණිමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි