නවතම පුවත්

නිරෝධායනය මධ්‍යස්ථාන පිරිලා – මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වීම නවතී

අසංක

අසංක

රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ ඉක්මවා යාම නිසා මැදපෙරදිග රටවල් කිහිපයකම සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර ඇත.

මැදපෙරදිග රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයක්ම විසින් මේ පිළිබඳව නිවේදන නිකුත් කර ඇත.

යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සංවිධානය කර තිබු විශේෂ ගුවන් ගමන කිහිපයක්ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි