නවතම පුවත්

නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගෙන් කොරෝනා අවදානමක්

අසංක

අසංක

ඉන්දියාවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගතය පැතිරි යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා සිටී.

ඒ අනුව මෙම නීති විරෝධී සංක්‍රමණිකයින් පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් තිබීම අත්‍යාවශ්‍ය බවද සමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය.

කෙසේ වෙතත් PCR පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙකු මේ දක්වා සමාජයෙන් වාර්තා වී නොමැති බවද මෙහිදී වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි