නවතම පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් පැය 9ක් අහයි

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකයේ නිලධාරීන් අද (26) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ 7, පැජට් පාරේ පිහිටි නිවසේදීය.

විමර්ශන අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමක් විසින් එහිදී ප්‍රකාශ සටහන් කරගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසට ගොස් ඇත.

එහිදී හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝ ලෙස අවධානයට යොමු කරමින් ප්‍රශ්න කර ඇත්තේ ආරක්ෂක කවුන්සිලය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය හා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව අනතුරු ඇඟවීමේ තොරතුර සම්බන්ධයෙනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී ඉතා වැදගත් කරුණු රාශියක් සිය ප්‍රකාශය මගින් හෙළිකර තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි