නවතම පුවත්

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමිවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සදහා වන අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ඊයේ (26) ලබා දුන් බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සඳහන් කරනවා

ඒ අනුව අද (27) සහ හෙට (28) රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු වේ විවාදයට ගැනිමට නියමිතව ඇත.

පාර්ලිමේන්තුව අද පෙරවරු 09.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විමට නියමිත අතර එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා  රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ වනු ඇත.

පූර්ණ යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ මෙම අතුරු සම්මත ගිණුම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වේ ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්