ලොව පුරා කොරෝනා මරණ 829,000 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන 10.45 වන විට ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 24,336,858 ක් බව worldometers.info වෙබ් අඩවිය වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 829,680ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ වෙබ් අඩවිය වාර්තා කරනවා.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 16,876,159 ක් වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වල සදහන් වේ.