බන්ධනාගාර නියාමක සංගමයේ සභාපතිවරයා බොරැල්ලේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසිනි.
මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මොහු අත්අඩංගුවට ඇත.
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
වතුකරයේ හර්තාල් !
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
බන්ධනාගාර නියාමක සංගමයේ සභාපතිවරයා බොරැල්ලේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසිනි.
මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව මොහු අත්අඩංගුවට ඇත.