නවතම පුවත්

මේ දවස්වල කාර් හරි ගණන්

අසංක

අසංක

මෝටර්රථ වාහන ආනයනය සඳහා රජය පනවා ඇති සීමා හේතුවෙන් මේ වනවිට මෝටර් රථවල මිල අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සඳහන් කර සිටී.

මේ නිසා අධික මිල ගණන් යටතේ වාහන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වනු ඇති බවද ඔහු පෙන්වා දෙ.

මෙය තාවකාලික ඉහළ යාමක් බවත් නැවත සුපුරුදු පරිදි මෝටර් රථ ආනයනය සඳහා රජය අවසර ලබාදුන් සැනින් මෝටර් රථවල මිල ගණන් සාමාන්‍ය තත්වය දක්වා පහත වැටෙනු ඇති බවත් සභාපතිවරයා මාධ්‍ය වෙත පැවසීය.

ඉහළ මිල ගණන්වලට මෝටර් රථ මිලදී ගන්නා පුද්ගලයන්ට නැවත මිල සාමාන්‍ය තත්වයට පත් වූ පසු අහසුතාවලට මුහුණදීමට සිදුවන බවද ඔහු පැවසීය.

මේ නිසා පවතින මිල ගණන් යටතේ මෝටර් රථ මිලදී ගැනීම සුදුසු නොවන බවද මෙරෙන්චිගේ මහතා පෙන්වා දෙ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා