නවතම පුවත්

ජල සැපයුම සීමා කෙරෙන ලකුණු

අසංක

අසංක

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවිය හැකි බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනතුරු අඟවා සිටී.

ඒ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ජලය භාවිත කරන ලෙසටත් ජලසම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එහිදී හැකිතාක් ජලය ආරක්‍ෂා කර ගැනීම අතිශය වැදගත් බවද ජලසම්පාදන මණ්ඩලය අවධාරණය කර සිටී.

මේ වනවිට රට පුරා ප‍්‍රදේශ රැසකට වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර නොච්චියාගම, යාලේගම, ගල්කුලම, සියඹලෑව, නිතුල්ගොල්ලෑව සහ වෙරුගල් යන ප‍්‍රදේශවලට අද දිනයේ ඍජුවම සූර්යයා මුදුන් වන බවද වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා