නවතම පුවත්

කොරෝනා මඬින එන්නත් හදන්න අමෙරිකාව සහය දෙන්නෙ නෑ – ට්‍රම්ප්

අසංක

අසංක

කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් නිෂ්පාදනය කිරිමේ ලෝක ක්‍රියාවලියට ඇමෙරිකාව සහය නොදක්වන බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම ක්‍රියාවලියට තම රජයේ කිසිදු සහයක් නොලැබෙන බව ට්‍රම්ප් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට අමෙරිකාව ගත් ක්‍රියාමාර්ගයට සමගාමීව මෙසේ එම සංවිධානයේ සියලු කටයුතු වලින් ඉවත්වීමට පියවර ගන්න බවද ට්‍රම්ප් මෙහිදී සඳහන් කර ඇත.

මේ වනවිට ලොව රටවල් 150ක පමණ දායකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ නියැළී සිටි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා