ඉන්දියාවේ කොරෝනා අසාධිතයින් මිලියන 4 ඉක්මවයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා අසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට මිලියන 4 ඉක්මවා ගොස් ඇත

ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් 4,023,179 ක් එරටින් වාර්තා වන අතර මරණ 70,626ක් සිදුව ඇති බවත් වාර්තා වේ

මෙතෙක් ඉන්දියාව තුළ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (05) දිනයේදී වාර්තා වී ඇති අතර ඒ අනුව ඊයේ නව ආසාදිතයින් 90,600 දෙනෙකු එරටින් වාර්තා වී ඇත.

නව අසාදිතයින්ගේ සංඛ්‍යාවත් සමඟ ඉන්දියාව තුළද පාලනයකින් තොරව වෛරසය ව්‍යාප්ත වෙමින් තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කර සිටී