නවතම පුවත්

ධීවරයන්ට අනතුරු ඇගවීමක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හෙට (07) දිනය දක්වා කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී මේ වන විට දිවයින වටා පවතින් අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නිවේදනය නිකුත් කර ඇත

ඒ අනුව දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවින් මෙලෙස කුඩා හා එක්දින ධීවර යාත්‍රා අවධානමකට ලක්විය හැකි බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙ.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි