නවතම පුවත්

බිත්තර මාෆියාවක් ගැන බේකරි හිමියන්ගෙන් චෝදනාවක්

අසංක

අසංක

 

මේ වනවිට රට තුල බිත්තර මාෆියාවක් ක්‍රියාත්මක වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය චෝදනා කර සිටී .

මෙම මාෆියාව , කිසිඳු සාධාරණ හේතුවකින් තොරව බිත්තරයක් රුපියල් 22ක මිලක් යටතේ අලෙවි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයන් ගැටලූ රැසකට මුහුණ පා ඇති බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත පැවසීය.

මේ අනුව බිත්තර ආනයනය සඳහා බේකරි නිෂ්පාදකයන් රජයෙන් අවසර ඉල්ලා ඇති අතර බිත්තර මාෆියාව වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට ද ඉදිරියේදී සිදුවන බව එම සංගමය සඳහන් කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා