නවතම පුවත්

රුපියල් 700ක් වටිනා එළවළු මල්ල 350ට දෙන්න රජය ලෑස්තියි

අසංක

අසංක

වෙළඳපොළේ රුපියල් 700 ක වටිනාකමකින් යුත් එළවළු මල්ලක් රුපියල් 350 ක සහන මිලකට ලබාදීමේ විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේදී මෙය ක්‍රියාත්මක කෙරේ .

මෙම එළවළු මල්ල කැරට්, ලංකා අර්තාපල්, බීට්, තක්කාලි, ලීක්ස් සහ නෝකෝල් යන එළවළු වර්ග 06කින් සමන්විත වන බවද අමාත්‍යංශය සඳහන් කර ඇත

කොළඹ දිස්ත්‍රික්කයේ කොටුව දුම්රිය ස්ථානය, මරදාන දුම්රිය ස්ථානය, ඉසුරුපාය, සුහුරුපාය, සෙත්සිරිපාය සහ නුගේගොඩ යන ස්ථාන 6 කදී මෙම සහනදායී එළවළු මල්ල මිලදී ගැනීමට හැකිබව කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා