නවතම පුවත්

“ජනවරමට සාධාරණයක් කරන්න” – ජනපතිගෙන් ඉල්ලීමක්

අසංක

අසංක

13 න් වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම අහෝසි කර, ලැබුණු ජනවරමට සාධාරණයක් ඉටු කරන ලෙස සිංහල වීර විදහන ජාතික සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

මෙම 13 න් වන සංශෝධනය රටේ ඒකීයභාවයට බාධාවක් වන අතරම රටේ ආර්ථිකයටද අනවශ්‍ය බරක් පටවා ඇති බව ජනපතිවරයාට ලිපියක් යොමුකරමින් එම සංවිධානය අවධාරණය කර ඇත.

එක රටක එක නීතියක් ක්‍රියාත්මක කිරීමේ ජනපතිවරයාගේ වැඩපිලිවෙලටද මෙම 13 වන සංශෝධනය බාධකයක් වන බව වසර 25ක් පුරා ජාතික මෙහෙවරක නිරතව සිටින තම සංවිධානයේ අදහසයැයි සිංහල වීර විදහන, මෙම ලිපියේ සඳහන් කර ඇත .

ජනපතිවරයා වෙත යොමු කර ඇති මෙම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්