නවතම පුවත්

රාජිත පාස්කු විමර්ශන ඒකකයට

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාදිපති කොමිසමේ විමර්ශන ඒකකයට හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා අද (11) ප්‍රකාශයත් ලබාදුන්නේය.

කොමිසමේ විමර්ශන ඒකකය හමුවට මෙයට පෙර අවස්ථාවකදීද රාජිත සේනාරත්න මහතාව කැදවා තිබුණි. එහිදී ඔහු තම නීතීඥවරයා ඉදිරියේ ප්‍රකාශයක ලබාදීමට අවශ්‍ය බව සදහන් කර තිබුණි. එහෙත් ඊට කොමිසමේ විමර්ශන ඒකකය අනවසර ලබානොදීම නිසා ඔහු කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාහ්‍යක් ලබාදීමට නොහැකි බව සදහන් කර තිබුණි.

ඒ අනුව කොමිසමේ විමර්ශන අංශය තීරණය කර තිබුනේ රාජිත සේනාරත්න මහතාව ප්‍රකාශයක් ලබානොගෙන කොමිසම හමුවට ඉදිරිපත්කර සාක්ෂි විමසීමටය. ඒ බව දැනුම් දෙමින් රාජිත සේනාරතන මහතාට නැවත කළ දැනුම් දීමකට අනුව අද ඔහු විමර්ශන ඒකකයට පැමිණ ප්‍රකාශයක් ලබාදුන් බව කොමිසමේ තොරතුරු අනාවරණය කළේය.

රාජිත සේනාරත්න මහතා පෙරවරු 9.30 ට පමණ කොමිසමේ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටියේය. පැය තුනක් පමණ එහිදී කොමිසමේ විමර්ශන ඒකකය ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි