නවතම පුවත්

රුසියානු කොරෝනා එන්නතේ අවසන් පරීක්ෂණය ලබන සතියේ

අසංක

අසංක

රුසියාව නිෂ්පාදනය කල කොරෝනා මර්ධන එන්නතට අදාළ අවසන් සායනික පරීක්ෂණය ලබන සතියේදී මොස්කව් හීදී ආරම්භ කිරීමට නියමිතය.

මේ සඳහා ස්වාච්ජාවෙන් පුද්ගලයින් 40000ක් ඉදිරිපත්ව සිටින අතර එම එන්නතෙහි ප්‍රථම කාණ්ඩය එරට සියලුම පළාත් වෙත බෙදා හැරීම දැනටමත් ආරම්භ කර ඇත.

එම එන්නතෙහි අවසන් සායනික පරීක්ෂණය අවසන් වූ විගස එය ජනතාවට ලබාදීම ආරම්භ කරන බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

ස්පුට්නික් ෆයිව් නමින් හැඳින්වෙන මෙම රුසියානු එන්නත ලොව ප්‍රථම ලියාපදිංචි කළ කොරෝනා මර්දන එන්නත වේ.

මෙම එන්නත, මුල් අදියරේදී ලබාගත් පුද්ගලයන් සියලු දෙනා තුළම ප්‍රතිදේහ නිපදවී ඇතැයි පසුගියදා බ්‍රිතාන්‍යයේ වෛද්‍ය සඟරාවක් අනාවරණය කර තිබිණ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා