නවතම පුවත්

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කොන්දේසි එකඟ නොවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචාරය යළි අවිනිශ්චිත වී තිබෙනවා.  ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ කණ්ඩායම දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් විය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පනවා ඇති කොන්දේසිවලට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟ නොවීම හේතුවෙන්.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේ මේ මස 27 වැනිදායි. එදින සිට දින 14 ක් නිරෝධායනයට ලක් වුවහොත් ඔක්තෝම්බර් මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට සූදානම් වීමට ඉතිරි වන්නේ සතියක පමණ කාලයක් බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති  නස්මුල් හසන් ප‍්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්